Picture
Picture
Picture
Picture
Picture
 
Picture

ලිoගිකත්වය පිලිබඳ කතා බහ කිරීම ඉතා විශාල අපරාධයක් ,වැරැද්දක් ලෙස සිතීමට සහ ඒ පිලිබඳ කතා කිරීම ලැජ්ජාවට කාරණයක් බව අප සමාජය දරණ වැරදි මතයකි.මම සිතන අන්දමට ලිOගික දැනුම පිලිබඳ කතා බහ කිරීම , ලිOගික අධ්‍යාපනය  වයස අවු. 16 පමණ සිට ලැබිය යුතුම දෙයකි. 
ඔබට ඇති ගැටළු වලට පිලිතුරු ලබාගැනීමට සහ ඔබට ඇති ගැටළු අපට ඉදිරිපත් කිරීමට ඉහත විවාහයට පෙර ලිOගිකත්වයවිවාහයට පසු ලිOගිකත්වය හෝ ස්වයo වින්දනය යන මාතෘකා එකිනෙකක් මත කර එයට අදාල වෙබ් පිටු වෙත පිවිසෙන්න
In Sri Lanka People do think that talking about sex is something to feel shame and that's something bad but I think children who are over 16 years of age must know about sex and they must be educated about sex . Click on each Topic to get the answers for some common questions and to contact us for ask a question from us.

 ( You must be at least 15 years of age to Enter the other pages)

දෙරණ නාලිකාවේ විකාශණය වන සිත් ගිමන් හල වැඩසටහනෙහි ලිoගිකත්වය පිලිබඳ සාකඡ්චා කෙරුනු දින සිදු වූ කතාබහ හඬ පටයෙහි කොටස් දෙකක් පහත ඇත. එම වැඩසටහනට මෙදින වාර්ථාගත දුරකථන ඇමතුම් ප්‍රමාණයක් මෙදින ලැබුණි. (මෙය නිසි ලෙස ක්‍රියාත්මක නොවේ නම් අනෙකුත් පිටු වලට පිව්සී එහි ඇති වීඩියෝ play කර බලන්න. එම වීඩියෝ තුලද ඇත්තේ මෙහි අන්තර්ගතයම වේ) [ඒවා ඔස්සේ ලබාගත් වීඩියෝ වේ. ඒවයේ ධාරිතාව 5MB පමණ වේ].
happy.lk වෙබ් අඩවියේ ශ්‍රී ලාකික වෛද්‍යවරුන් සමග සජීවීව chat  කිරීමට පහත quick chat රූපය මත click කරන්න. Click here to chat with the Doctors of happy.lk web site ( Sri Lankan )
Picture
     මෙය සතියේ දිනවල පමණක් ක්‍රියාත්මකය. This is available only in weekdays .   sinhalasexeducation - අප සමග chat කිරීමට මෙම අකුරු මත click කරන්න. To chat with us click on this font.
මෙම වෙබ් අඩවියේ තොරතුරු වෙනත් මූලාශ්‍ර වලින් ලබාගෙන ඇති බව කරුණාවෙන් සලකන්න. 
 අප  සම්බන්ද  කර ගැනීම සඳහා ඇතුලත පිටු වල ඇති සම්බන්ධතා පෝරමය භාවිතා කරන්න.
Home               Masturbation             Before Marry              After Marry
ඔබ දන්නවාද ? Do You know ?
Picture
Picture
Picture
Picture
Picture
Picture